අංජලි රාජ්කුමාර්ටත් ළඟදීම මංගල සීනු

කේ සුජීවා ගේ ලොකු දුව අංජලි රාජ්කුමාර්ටත් ළඟදීම මංගල සීනු හැඬ වෙන්නයි යන්නේ.

එයා එයාගේ ප්‍රේමවන්තයා වන දිනිත බණ්ඩාර එක්ක ලස්සන ෂූට් එකක් කරලා.

මේ බලන්නකෝ රිච්මන්ඩ් කාසල් එකේ ඒ දෙන්නා කරපු ඒ ෂූට් එකේ ලස්සන….