සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ අතර දෙවන පන්දුවාර 20 තරගය හරාරේහීදී අද පැවැත්වෙනවා.
තරඟය පැවැත්වෙන්නේ මෙරට වේලාවෙන් පස්වරු 05ටයි.
දෙරට අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත පන්දුවාර 20 ක්රිකට් තරගාවලියේ පළමු තරඟය ජය ගැනීමට ශ්රී ලංකා පිල පසුගිය දා සමත්වුණා.

