හෙට කොළඹ ජල කප්පාදුව නෑ

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට හෙට සිදු කිරීමට සැලසුම් කර තිබුණු ජල කප්පාදුව අවලංගු කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනවා.

කොළඹ ප්‍රදේශ රැසකට හෙට (6) පෙ.ව. 10.30 සිට ප.ව. 7.30 දක්වා පැය 9 ක ජල කප්පාදුවක් ක්‍රියාත්මක කරන බවයි මින් පෙර දැනුම් දී තිබුනේ.