ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 298.44 සිට රු. 298.29 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් මිල රු. 305.96 සිට රු. 305.82 දක්වා පහත වැටී තිබෙනවා.

