ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය 2025 අගෝස්තු මාසයේදී 0.3%කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අමෙරිකානු ඩොලර් බිලියන 6.166ක් දක්වා මෙරට නිල විදේශ සංචිත ප්‍රමාණය වර්ධනය වී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නවතම දත්ත වාර්තා පෙන්වා දෙන්නේ.

You cannot copy content of this page : News Buwa