රාජ්ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාවකට රක්ෂිත බන්ධනාගාර ගත කර, කොළඹ ජාතික රෝහලේ ප්රතිකර ලබමින් සිටින හිටපු ජනපති රනිල් වික්රමසිංහ මහතා Zoom ඔස්සේ නඩුවට එක්ව ඇතැයි වාර්තා වෙනවා.
පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුකරය කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය හමුවේ මේ වනවිට කැඳවා තිබෙනවා..
ඒ අනුව කොළඹ කොටුව මහෙස්ත්රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය ඉදිරියේ ය.

