මාස හතට අපනයන ආදයම ඩොලර් බිලියන 10ට ආසන්න වෙයි

2025 වසරේ මුල් මාස හතට ශ්‍රී ලංකාවේ අපනයන ආදායම වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 9.99ක් වාර්තා කර තිබෙනවා.

එය 2024 වසරේ එම කාලයට සාපේක්ෂව 7.79%ක වැඩිවීමක් බවයි අපනයන සංවර්ධන මණ්ඩලය පවසන්නේ.