කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (18) දින ඒකක 252.16 කින් ඉහළ යනු ලැබුවා.

ඒ අනුව අද දිනය අවසානයේ එය සටහන් වුනේ ඒකක 20,470.52 ලෙසයි.

එය ප්‍රතිශතයක් ලෙස 1.25%ක ඉහළ යෑමක් වනවා.

මේ අතර අද දිනයේ පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 7.7ක් ලෙසයි.