අගෝස්තු මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභින්ගේ දීමනාව අද ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබ සාධක ප්රතිලාභ මණ්ඩලය පවසනවා.
මේ යටතේ රුපියල් 11,275,973,750.00ක මුදලක් ප්‍රතිලාභී 1,421,745 අතරේ බෙදා දීමට නියමිතයි.
ඒ අනුව අදාළ ප්‍රතිලාභීන්ට අද සිට එම මුදල් ලබාගත හැක.

