කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (13) ඒකක 2.71කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනය අවසානයේදී එය සටහන් වූයේ ඒකක 19,975.50ක් ලෙසින්.

අද දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 4.5ක් ලෙස දැක්වුණා.