ඉඩම් හිමිකම් බලපත්‍ර හා ඔප්පු ලබා දීමේ හිමිකම ජාතික වැඩසටහන අද(13) ආරම්භ වනවා.
ඒ, කිලිනොච්චිය පලෙයි ප්‍රදේශීය ලේකම් කොට්ඨාසය මුල් කර ගනිමිනි.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පලෙයි මධ්‍ය මහා විද්‍යාලයීය ශාලාවේදී මෙම ආරම්භක වැඩසටහන පැවැත්වෙනවා.
එහි පළමු අදියර යටතේ ඉඩම් ඔප්පු හා බලපත්‍ර 50,000 ක් ලබාදීමට සැලසුම් කර ඇති බව සඳහන්.

