සිව්වන රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

1751ක් වන ශ්‍රී දළඳා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ සිව්වන රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි.

ඒ අනුව අද රාත්‍රී 7 12 සිට පෙරහැර වීථි සංචාරය කරන බවයි දළදා මාලිගාව දැනුම් දෙන්නේ