ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහබැකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 297.43 සිට රු. 297.21 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් මිල ද රු. 305.09 සිට රු. 304.71 දක්වා අඩු වී තිබෙනවා.

