බස්නාහිර පළාතෙන් පිටවෙන්න තහනම්

නැවතත් වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතේ සිටින පුද්ගලයින්ට වෙනත් පළාත් සඳහා සංචරණය තහනම් කිරීමට රජය පියවර ගෙන තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහතා සඳහන් කළේ ලබන 15 වන දිනමධ්‍යම රාත්‍රී 12.00 දක්වා මෙම තහනම ක්‍රියාත්මක බවය.