කොරෝන මරණ 2 – 44 දක්වා ඉහළට

තවත් කෝවිඩ් ආසාදිත මරණ දෙකක් වාර්තා වී ඇතැයි රජයේ පවසයි.

මේ අනුව මෙරට වාර්තා වන කෝවිඩ් මරණ ගණන 44 දක්වා ඉහළ ගොස් ඇත.