අවසන් කුඹල් පෙරහැර අද වීථි සංචාරය කරයි

ශ්‍රී දළඳා මාලිගාවේ අවසන් කුඹල් පෙරහැර අද රාත්‍රියේ විදී සංචාරය කිරීමට නියමිතයි.

එසේම පළමු රන්දෝලි පෙරහැර හෙට (04) ආරම්භ වනවා.