රුපියල තවත් අවප්‍රමාණය වෙයි

ජූලි මාසයේ 03 වන සතියට සාපේක්ෂව ගත වූ සතියේ ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරය හමුවේ තවදුරටත් සුලු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියලේ අවප්‍රමාණය 3.2% ක් වනවා.