Local Slider ජූලි දින 08ට සංචාරකයන් 48,300ක් දිවයිනට Malimi Amasha July 12, 2025 ජූලි මාසයේ මුල් දින 8 තුළ විදෙස් සංචාරකයින් 48,300කට ශ්රී ලංකාවට පැමිණ ඇතැයි වාර්තා වෙනවා.