වසර 25කට පසු පාකිස්ථානයේ පිහිටි සිය කාර්යාලය වසා දැමීමට Microsoft ආයතනය පියවර ගෙන තිබෙනවා.
ශ්‍රම බළකාය අඩු කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙලේ කොටසක් ලෙස මෙම කාර්යාලය වසා දමන බවයි Microsoft ආයතනය නිවේදනය කරන්නේ.
මෑත වසරවලදී මයික්‍රොසොෆ්ට් සමාගම පකිස්ථානය සඳහා බලපත්‍ර සහ වාණිජ-කොන්ත්‍රාත් කළමනාකරණය අයර්ලන්තයේ යුරෝපීය මධ්‍යස්ථානයට මාරු කර ඇති අතර, දෛනික සේවා සැපයීම සහතික කළ දේශීය හවුල්කරුවන් විසින් සිදු කරනු ලබනවා.
කෙසේවෙතත් මෙම පියවර පකිස්ථානයේ මයික්‍රොසොෆ්ට් සේවකයින්ට අහිතකර ලෙස බලපානු ඇති බවයි විචාරකයන් සඳහන් කරන්නේ.

