අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව පසුගිය මාස 06 තුළ ශ්‍රී ලංකා රුපියල සියයට 2.5කින් අවප්‍රමාණය වී තිබෙනවා.
මේ අතර පසුගිය මැයි මාසයේදී ඩොලර් මිලියන 164.1ක් වූ සංචාරක ව්‍යාපාරයෙන් ලැබුණු ආදායම ජුනි මාසයේදී ඩොලර් මිලියන 169.5ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
දළ නිල සංචිත ප්‍රමාණය පසුගිය මැයි මාසය අවසන් වන විට ඩොලර් මිලියන 6,286ක් ලෙස ඇස්තමේන්තුගත කර ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.

