කොළඹ කොටස් වෙළෙඳපොළ නව සභාපතිවරයා ලෙස දිමුතු අබේසේකර මහතා පත් කර තිබෙනවා.
ශ්රී ලංකාවේ ප්රාග්ධන වෙළෙඳපොළ තුළ වසර 35කට අධික අත්දැකීම් ඔහුට තිබෙනවා.
එසේම ඔහු පසුගිය වසර 6ක කාලය පුරාවට කොළඹ කොටස් වෙළෙඳපොළ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද කටයුතු කර ඇත.

You cannot copy content of this page : News Buwa