පොලිස් ස්ථානාධිපතිවරු 34කට ස්ථාන මාරුවීම්

ජාතික පොලිස් කොමිසම විසින් වහා ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරු පිරිසකට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ පොලිස් නිලධාරීන් 34 දෙනෙකුට එම ස්ථාන මාරුවීම් ලබා දුන් බවයි.

එම නිවේදනය පහතින්,