ජාතික පොලිස් කොමිසම විසින් වහා ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරු පිරිසකට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ පොලිස් නිලධාරීන් 34 දෙනෙකුට එම ස්ථාන මාරුවීම් ලබා දුන් බවයි.
එම නිවේදනය පහතින්,




