පසුගිය වසරේ දී තෙවන අදියරේ පියයුරු පිළිකාවක් පැවති ජනප්රිය ඉන්දීය රංගන ශිල්පිනියක වන Hina Khan විවාහ දිවියට එළඹ තිබෙනවා.
ඒ දීර්ඝ කාලයක සිට ඇයගේ පෙම්වතාව සිටි Rocky Jaiswal සමඟයි.
ඔවුන් දෙදෙනාගේ ආදර සම්බන්ධය අවුරුදු 13ක් තිස්සේ පැවති එකක් බවයි වාර්තා වෙන්නේ.













