සයිබර් ප්රහාරයක් එල්ල වූ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කෙටි පණිවුඩ සේවාව මේ වන විට යථාතත්වයට පත් කර ඇති බව ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය පවසනවා.
එසේම එහි දත්තවලට කිසිදු හානියක් සිදුව නොමැති බව ද එම සංසදය සඳහන් කරනවා.
පසුගිය ඉරිදා ජල සම්පාදන මණ්ඩලයේ කෙටි පණිවුඩ සේවාව මෙලෙස සයිබර් ප්රහාරයක් එල්ල වී තිබුණා.

