මුල් මාස පහේ රුපියල 2.3%කින් පහළට

2025 වසරේ මුල් මාස පහ අවසන් වන විට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 2.3%කින් අවප්‍රමාණය වී ඇති බව මහ බැංකුව ප්‍රකාශ කරනවා.

එසේම මෙරට දළ නිල සංචිත ප්‍රමාණය එම කාලය වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 6.3ක් ලෙස සටහන් වුණා.

ඒ චීන හුවමාරු පහසුකම ද ඇතුළත්වයි.