කොතලාවල වෛද්‍ය පීඨය සඳහා දේශීය සිසුන් බඳවා ගැනීම නතර කිරීම රජය කර ඇති බරපතල වරදක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
සිය X ගිණුමේ සටහනක් තබමින් විපක්ෂනායකවරයා සඳහන් කර ඇත්තේ මෙම තීරණය මගින් රටේ සිසු දරුවන්ට අධ්‍යාපන ක්ෂේත්රයේ ඇති අවස්ථා අහිමි කර ඇති බවයි.
එම සටහන පහතින්,

