කොතලාවල වෛද්‍ය පීඨයට දේශීය සිසුන් නොගැනීම බරපතල වරදක් – විපක්ෂනායක

කොතලාවල වෛද්‍ය පීඨය සඳහා දේශීය සිසුන් බඳවා ගැනීම නතර කිරීම රජය කර ඇති බරපතල වරදක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. 

සිය X ගිණුමේ සටහනක් තබමින් විපක්ෂනායකවරයා සඳහන් කර ඇත්තේ මෙම තීරණය මගින් රටේ සිසු දරුවන්ට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති අවස්ථා අහිමි කර ඇති බවයි. 

එම සටහන පහතින්,