උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවීම දීර්ඝ කරයි

2024 අ.පො.ස උසස් පෙළ විභාගයට අදාළව ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් කිරීමේ අවස්ථාව දීර්ඝ කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා..

ඒ අයදුම් කිරීමට නොහැකි වූ අයදුම්කරුවන්ගෙන් ලැබී ඇති ඉල්ලීම් සළකා බලමිනුයි.

ඒ අනුව එම අයදුම්පත් යොමු කිරීමේ අවසතාව ලබන 28 වැනි දින සිට 30 වැනිදා දක්වා මාර්ගගතව ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,