2024 අ.පො.ස උසස් පෙළ විභාගයට අදාළව ප්රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් කිරීමේ අවස්ථාව දීර්ඝ කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා..
ඒ අයදුම් කිරීමට නොහැකි වූ අයදුම්කරුවන්ගෙන් ලැබී ඇති ඉල්ලීම් සළකා බලමිනුයි.
ඒ අනුව එම අයදුම්පත් යොමු කිරීමේ අවසතාව ලබන 28 වැනි දින සිට 30 වැනිදා දක්වා මාර්ගගතව ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,


