ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ තවදුරටත් අතිප්රමාණය වී ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 295.41 සිට රු. 295.18 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් මිල ද රු. 303.79 සිට රු. 303.58 දක්වා අඩු වී තිබේ.

