රෝස පාටින් හැඩ වුණු හේෂානි ගේ bride to be එක

ළඟදීම ලස්සන මනමාලියක් වෙන්න ඉන්න කෙනෙක් තමයි හේෂානි.

ඉතින් එයා රෝස පාට තේමාව කර ගෙන ලස්සනම ලස්සන bride to be එකක් කරලා.