උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා අයදුම්පත් කැඳවයි

අ.පො.ස. (සා/පෙළ) විභාගයේ සමත් අසමත්භාවය නොසලකා උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා සිසුන් ඇතුළත් කරගැනීම‍ට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අයදුම්පත් කැඳවා තිබෙනවා.

13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩස‍ටහන යටතේ උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා 2025 වර්ෂය සඳහා පාසල්වල 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා මෙලෙස අයදුම්පත් කැඳවනු ලැබෙනවා.


ඒ සඳහා සිසුන් බඳවාගන්නා පාසල් අඩංගු ලේඛනය සහ ඇතුළත් වීමේ අයදුම්පත පහතන්,

පාසල් ලැයිස්තුව

අයදුම්පත

අධ්‍යාපන අමාත්යංශය විසින් නිකුත් කළ නිවේදනය පහතින්,