බොලිවුඩ් නිළියන්ට නොදෙවිනි එයාගේ ලස්සන

කැරොලයින් ජූරි කියන්නේ අපි කාටත් නුපුරුදු කෙනෙක් නෙමෙයි නේ.

ඉතින් ඔන්න කාලෙකට පස්සේ එයා හරිම ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා, ඒ ඉන්දියානු විදිහට

මේ බලන්නකෝ එයාගේ ලස්සන, බොලිවුඩ් නිළියක් වගේමයි නේද.