යාල ජාතික වනෝද්‍යානයේ තවත් කලාප කිහිපයක් සංචාරකයින් වෙනුවෙන් විවෘත කිරීමට පරිසර අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
දැඩි සංචාරක තදබදයට මුහුණ දීම සඳහා මේ පියවර ගන්නා බවයි අමාත්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කළේ.
ඒ අනුව අරන්ගමුව නමින් නව කලාපයක් හා දැනට වසා දමා ඇති තුන හා හතර කාලය කඩිනමින් විවෘත කිරිමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
හෙක්ටෙයාර් ලක්ෂකයක් විශාල යාල වනෝද්‍යානයේ සංචාරකයින් වෙනුවෙන් විවෘත කර ඇත්තේ හෙක්ටෙයාර් 25000ක් වනවා.

