ජනප්‍රිය නිළි සේමිණී ඉද්දමල්ගොඩ වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මූල්‍ය වංචා සම්බන්ධයෙන් වරෙන්තු 7කට අදාලව ඇය මෙලස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
තංගල්ල, මාතර සහ කොළඹ යන අධිකරණවලින් ඇයට අදාළ වරෙන්තු නිකුත් කර ඇත.
සේමිණී ඉද්දමල්ගොඩ අද (11) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

