වෙළඳපොලේ බිත්තර මිල පහළ ගොස් ඇතැයි වාර්තා වෙනවා.
ඒ අනූව බොහෝ ප්රදේශවල බිත්තර රු.20 සිට රු.24 දක්වා මිල ගණන් කිහිපයකට අලෙවි කෙරෙන බවයි පැවසෙන්නේ.
කෙසේ වෙතත් අලුත් අවුරුදු උත්සව සමයේ අධික මිල ගණන්වලට බිත්තර අලෙවි කෙරුණා.

You cannot copy content of this page : News Buwa