බිත්තර මිල පහළට

වෙළඳපොලේ බිත්තර මිල පහළ ගොස් ඇතැයි වාර්තා වෙනවා.

ඒ අනූව බොහෝ ප්‍රදේශවල බිත්තර රු.20 සිට රු.24 දක්වා මිල ගණන් කිහිපයකට අලෙවි කෙරෙන බවයි පැවසෙන්නේ. 

කෙසේ වෙතත් අලුත් අවුරුදු උත්සව සමයේ අධික මිල ගණන්වලට බිත්තර අලෙවි කෙරුණා.