ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගැනීමට තමන් කැමති බව ඉන්දීය හිටපු නායක Virat Kohli (විරාත් කෝලි) ඉන්දීය ක්‍රිකට් මණ්ඩලයට පවසා ඇතැයි වාර්තා වෙන වෙනවා.
කෙසේවෙතත් තීරණාත්මක එංගලන්ත සංචාරයක් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත බැවින් ඔහුගේ එම තීරණය නැවත සලකා බලන ලෙස ඉහළ නිලධාරීන් ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
දින කිහිපයකට පෙර රෝහිත් ෂර්මා ටෙස්ට් දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් පසුවයි කෝලිගේ මෙලෙස තීරණය කර ඇත්තේ.
කෝලි යනු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සිටි විශිෂ්ට නායකයෙක් වනවා.

