හිස්වැසුම් පැළඳ සිටින පුද්ගලයින්ගේ අනන්‍යතාවය තහවුරු කර ගත නොහැකි නම්, ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන්ට බලය ඇති බවට ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කරනවා.
නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය පැවසුවේ, හිස්වැසුම් පැළඳ සිටියදී සැක සහිත ලෙස පෙනෙන පුද්ගලයින් පරීක්ෂා කිරීමට නිලධාරීන්ට බලය ඇති බවයි.
එසේ කිරීමට අපොහොසත් වන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට නිලධාරීන්ට බලය ඇති බවත්, විමර්ශනය අතරතුර සහයෝගයෙන් කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් පොලිසිය එහි සඳහන් කර තිබෙනවා.
එම නිවේදනය පහතින්,


