නිල ඡන්ද ප්‍රතිඵලය – අම්බලන්ගොඩ මහ නගර සභාව

ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය පහතින්,

ජාතික ජන බලවේගය – 5736
සමගි ජන බලවේගය- 2934
එක්සත් ජාතික පක්ෂය- 553
ස්වාධීන කණ්ඩායම – 552
සර්ජවජන බලය – 447