නිල ඡන්ද ප්‍රතිඵලය – හම්බන්තොට මහ නගර සභාව

හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.

ජාතික ජන බලවේගය – 4,750 –         මන්ත්‍රීධුර 08
සමගි ජන බලවේගය – 3,874-            මන්ත්‍රීධුර 07
පොදුජන එක්සත් පෙරමුණ – 1,511       මන්ත්‍රීධුර 03
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1,279 –    මන්ත්‍රීධුර 02
සර්වජන බලය – 816 –                      මන්ත්‍රීධුර 01