හම්බන්තොට දිස්ත්රික්කයේ හම්බන්තොට මහ නගර සභාවේ නිල ඡන්ද ප්රතිඵලය නිකුත් වී තිබෙනවා.
ජාතික ජන බලවේගය – 4,750 – මන්ත්රීධුර 08
සමගි ජන බලවේගය – 3,874- මන්ත්රීධුර 07
පොදුජන එක්සත් පෙරමුණ – 1,511 මන්ත්රීධුර 03
ශ්රී ලංකා පොදුජන පෙරමුණ – 1,279 – මන්ත්රීධුර 02
සර්වජන බලය – 816 – මන්ත්රීධුර 01

