ඊයේ දිනයට සාපේක්ෂව අද දින ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 295.20 සිට රු. 295.18 දක්වා සහ විකුණුම් මිල රු. 303.69 සිට රු. 303.67 දක්වා අඩු වී තිබේ.

