ICC එක්දින ශ්‍රේණිගත කිරීම් වල ශ්‍රී ලංකාව ඉදිරියට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ප්‍රකාශයට පත්කළ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 4 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ.

ඉකුත් පෙබරවාරි මස සිදුකල ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාව රැදී සිටියේ 5වන ස්ථානයේ වනවා.

මේ අතර මෙම එක්දින ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත් වී තිබෙනවා.

එහි දෙවැනි ස්ථානය නවසීලන්තයටත්, තෙවන ස්ථානය  ඔස්ට්‍රේලියාවටත් හිමිව ඇත.

එම ලැයිස්තුව පහතින්,