කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳ පොළේ (CSE) සියලු කොටස් මිල දර්ශක අද (05) ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එහි සියලු කොටස් මිල දර්ශකය ඒකක 64.95කින් ඉහළ ගොස් 15,916.69ක් ලෙසයි වාර්තා වී ඇත්තේ

එය ප්‍රතිශනාත්මක වශයෙන් 0.41%ක ඉහළ යාමක් වනවා.

එසේම අද දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2 ක් ලෙසයි සටහන්ව ඇත්තේ.