සංචාරක සංවර්ධන අධිකාරිය විසින් අනුමත කරන ලද බලපත්ර නොමැති සියලුම සිල්ලර මත්පැන් අලෙවිසැල් මැයි මස 06වනදා වසා තැබිය යුතු බව බව සුරා බදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ එදින පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙනුයි.

You cannot copy content of this page : News Buwa