උත්තම ශ්‍රී දළඳා වහන්සේ වැඩ සිටින දළඳා මාළිගය ඊයේ රෑ දිස් වුණේ මෙහෙමයි

සිරි දළඳා වන්දනාව දළඳා ප්‍රදර්ශනය අද දෙවන දිනටත් පැවැත්වෙනවා.

ඉතින් බුදුරජාණන් වහන්සේ සියැසින් දැක බලා ගන්නවාට සමාන අවස්තාවක් වන මේ අවස්තාව සඳහා දහස් ගණනින් බැතිමතුන් එක් වෙලා ඉන්නවා.

අප තථාගත බුදුරජාණන් වහන්සේගේ වාම දළඳා වහන්සේ වැඩ සිටින මහනුවර ශ්‍රී දළඳා මාලිගාව ඊයේ රාත්‍රියේ දිස් වූ ආකාරය මේ.

ඡායාරුප සමාජ මාධ්‍ය ඇසුරින්,