පළාත් පාලන ඡන්ද විමසීමට අදාල තැපැල් ඡන්ද දින කිහිපයක වෙනසක් සිදුව ඇතැයි මැතිවරණ කොමිසම දැනුම් දෙනවා.
ඒ අනුව අප්‍රේල් 22 සහ 23 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද දිනයන් 24, 25 යන දිනයන්වලට කල් දමා තිබෙනවා.
කෙසේවෙතත් මීට පෙර නම් කර තිබූ අනෙකුත් දින දෙක වන 28 සහ 29 දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීම සාමාන්‍ය පරිදිම පැවැත්වෙනු ඇත.

