රත්රන් මිලේ දැනෙන ඉහළ යෑමක්

ලෝක වෙළඳපොලේ රත්රන් මිල ඉහළ යෑමට සාපේක්ෂව ශ්‍රී ලංකා වෙළඳපොලේ ද රත්රන් මිල විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන්ව ඇත්තේ පහත ආකාරයටයි.